Free
පටන් ගන්න
- 10 pages per PDF
- 10 generations per day
- 10 questions per paper
- English, සිංහල & தமிழ்
O/L, A/L සහ campus සිසුන් සඳහා හදපු AI platform එක. PDF, audio, YouTube link එකක් දාලා short notes, question papers, quizzes සහ translations හදාගන්න — සිංහල, தமிழ், English.
💬 Community එකට join වෙන්න — doubts අහන්න, notes share කරන්න, O/L · A/L යාළුවෝ එක්ක study කරන්න.
O/L, A/L යාළුවෝ doubts අහන, notes share කරන තැන — ඔයත් එකතු වෙලා discussion එකට join වෙන්න. Free!
O/L සහ A/L exam prep එකට ඕන දේ — PDF, YouTube, audio වලින් short notes හදාගන්න, එකම platform එකේ.
දිග lessons සහ PDFs කෙටි, focused revision notes බවට පත් කරගන්න. Key concepts highlight වෙලා study-ready.
Try it →ඔයාගේ material එකෙන් MCQ, short answer සහ essay questions හදාගන්න. Exam practice එකට perfect.
Try it →ප්රශ්නයක photo එකක් ගන්න. Step-by-step AI explanation එකක් ලැබෙනවා. තේරෙන්නේ නැති දේවල් තේරුම් ගන්න.
Try it →English, සිංහල සහ தமிழ் අතර study materials translate කරගන්න. ඔයාට පහසු භාෂාවෙන් කියවන්න.
Try it →Study group එකත් එක්ක live quiz එකක් කරන්න. Real-time challenge කරලා ඉගෙනගන්න.
Try it →Past papers වල patterns බලලා revision එක guide කරගන්න. Guidance විතරයි — guarantee නෙමෙයි.
Try it →Doubts අහන්න, short notes share කරන්න, O/L · A/L යාළුවෝ එක්ක එකට study කරන්න. Free!
Join free →ShortMe Community එකේ O/L, A/L සිසුන් doubts අහනවා, short notes share කරනවා, past papers ගැන කතා කරනවා. 5,452+ membersලා එක්ක එකතු වෙන්න — Free!
හිරවුණු lesson එක, Maths problem එක, Science definition එක — ඕන දෙයක් අහන්න. සිංහල, தமிழ், English යන තුනෙන්ම.
Past papers with answers, short notes, timetables — free resources ඔක්කොම එක තැනක. ඔයාගේ notes දාලා අනිත් අයටත් උදව් කරන්න.
ඔයා වගේම O/L · A/L ලියන යාළුවෝ හමුවෙන්න. එකට revise කරද්දී motivation එක දෙගුණ වෙනවා.
සංකීර්ණ setup එකක් නැහැ. මිනිත්තුවකට අඩුවෙන් පටන් ගන්න පුළුවන්.
PDF, text, photo, audio හෝ YouTube link එකක් දාන්න. අපි rest එක handle කරනවා.
Notes, questions, translations, quizzes — ඕන දේ තෝරලා AI එකට වැඩේ භාර දෙන්න.
Download කරන්න, share කරන්න, හෝ online study කරන්න. සියල්ල dashboard එකේ save වෙනවා.
Free එකෙන් පටන් ගන්න. ඕන වෙලාවට upgrade කරන්න.
පටන් ගන්න
Daily learning
Bigger projects
Prices in Sri Lankan rupees. Local payment options available. Compare all features →
ඔව්. Credit card එකක් නැතුව account එකක් හදාගන්න පුළුවන්. Free plan එකේ 10 pages per PDF සහ දිනකට generations 10ක් තියෙනවා. අවශ්ය නම් පමණක් upgrade කරන්න.
ඔව්. Notes, papers සහ translations English, සිංහල සහ தமிழ் යන භාෂා තුනෙන්ම generate කරගන්න පුළුවන්.
PDF, DOCX, PPTX files upload කරන්න පුළුවන්. Photo එකක් නම් Snap & Solve, audio/video සහ YouTube links ද සහාය දක්වනවා.
ඔයාගේ lessons සහ past papers වලින් revision notes සහ practice questions හදාගන්න පුළුවන්. AI එකට වැරදි වෙන්න පුළුවන් — textbooks හෝ teacher එක්ක check කරන්න.
ShortMe Community එක සිසුන්ගේ free forum එක. O/L, A/L doubts අහන්න, short notes සහ past papers share කරන්න පුළුවන්. Verified membersලට post කරන්නත් reply කරන්නත් පුළුවන් — කිසිම plan limit එකක් නැහැ. මෙතනින් join වෙන්න →
Plans page එකෙන් plan එකක් තෝරන්න. Bank transfer සහ payment-slip upload වැනි local payment options තියෙනවා. Payment verify වුණාම plan එක active වෙනවා.
Material එක ගේන්න. Focus එක හොයාගන්න. ඊළඟ පියවර ගන්න.